Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org
Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
the catamaran
English
the catamaran
the catamaran
தமிழ்
මෙම ලිපිය බෙදා හදා ගන්න :
Facebook
Twitter
LinkedIn
Google+
අප බැහැදකින්න:
Facebook
අප අනුගමනය කරන්න:
Twitter
පිවිසුම් සබැඳිය:
Society
Economy
Politics
In Focus
Archive
Contributors
ජයසිරි ජයසේකර
1993 වසරේදී ‘රාවය’ පුවත්පතට උප කතුවරයකු ලෙස සම්බන්ධ වෙමින් පුවත්පත්කලාවට පිවිසි ඔහු වසර 13ක කාලයක් එහි පූර්ණකාලීනව සේවය කළේය. ඉන් වසර 8ක්ම එහි විශේෂාංග කර්තෘ ධුරය දැරීය.
ඉන් අනතුරුව ‘සියත’ සති අන්ත පුවත්පත නිර්මාණයට දායක වූ ඔහු එහි ආරම්භක විශේෂාංග කර්තෘවරයා ලෙසද කටයුතු කළේය. ‘ලංකා හෙරල්ඞ්’ පුවත් වෙබ් අඩවියේ සමාරම්භක කතුවරයාද විය.
ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය මගින් පළ කළ ‘ජනමාධ්‍යවේදීන් සඳහා මූලාශ්‍ර’ කෘතියේ සංස්කාරක වරයා වූ ඔහු නිර්මාණ හා ශාස්ත්‍රීය කෘති රැසක් සඳහා සංස්කරණයෙන් දායක වී ඇත. කෘති සැලසුම්කරණය මුද්‍රණය යන ක්ෂේත්රවලද දිගුකාලීන පළපුරුද්දක් සහිත වූවෙකි.
ජනමාධ්‍ය පුහුණුකරුවකු ලෙසද දිගු කලක සිට කටයුතු කරන ඔහු, විශේෂාංගකරණය, සංස්කරණය හා නිර්මාණශීලී ලේඛනය පිළිබඳ දේශකයෙකි.
නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ විධායක කමිටු සාමාජිකයකු හා සමාජ ක්‍රියාකාරිකයකුද වන ජයසිරි, හඬක් නැති පිරිස් වෙනුවෙන් හඬක් නැඟීම උදෙසා සිය මාධ්‍ය මෙහෙවර ක්‍රියාත්මක කළ ජනමාධ්‍යවේදියෙකි.
ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ලේඛකත්ව හා සන්නිවේදන ඩිප්ලෝමාධාරියෙකුද වෙයි.
jayajayakw@gmail.com
මරණය රජ කළ බිමක
ජීවිතය සොයා ගිය මිනිස්සු
19.06.2018 |
සමාජ
අසල්වැසියා මට පෙනෙන හැටි:
‘කාටත් තියෙන්නෙ රතුපාට ලේ’
30.07.2017 |
සමාජ
අපේ පුවත්පත්වල ප්‍රතිපත්ති තීරණය කරන්නෙ
කතුවරයා නොවෙයි, හිමිකරුවා
09.03.2017 |
අනාවරණ
වැට් බදු සංශෝධනය:
මෙහෙම ගියොත් ව්‍යාපාර වැහිල යාවි
02.08.2016 |
ආර්ථික
අතුරුදහන් කිරීම ඝාතනයටත් වඩා කුරිරුයි
‘‘පුතාට ගත්ත චොක්ලට්, අවුරුදු 18ක් තිස්සෙ මගේ ෆ්‍රීසර් එකේ තියෙනවා.’’
27.07.2016 |
අනාවරණ
මයිලඩියෙන් දකුණට පණිවිඩයක් :
‘පාලකයන්ට එපා ; මිනිසුන්ට කියන්න’
04.07.2016 |
සමාජ
එස්. තිරුලිංගනාදම්
මාසෙ ගෙවන්නෙ අමාරුවෙන්
05.06.2016 |
අනාවරණ
ජීවිතය සොයා ගිය මිනිස්සු
‘කාටත් තියෙන්නෙ රතුපාට ලේ’
කතුවරයා නොවෙයි, හිමිකරුවා
‘‘පුතාට ගත්ත චොක්ලට්, අවුරුදු 18ක් තිස්සෙ මගේ ෆ්‍රීසර් එකේ තියෙනවා.’’
මෙහෙම ගියොත් ව්‍යාපාර වැහිල යාවි
‘පාලකයන්ට එපා ; මිනිසුන්ට කියන්න’
මාසෙ ගෙවන්නෙ අමාරුවෙන්
©2023 MiCT, all rights reserved.