Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

කරුණාරත්න ගමගේ

පුරා තිස් වසරකට ආසන්න කාලයක් තිස්සේ මාධ්‍යකරණයේ නියැළී සිටින කරුණාරත්න ගමගේ පොලොන්නරුව කේන්ද්‍ර කර ගනිමින් සිය වෘත්තියේ නිරත වෙයි. දිවයින සහ ලංකාදීප පුවත්පත් සඳහා ඔහු සිය දායකත්වය සපයයි. ඔහු මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනයේ සභාපතිවරයා මෙන් ම පොලොන්නරුව දිස්ත්‍රික් ජවමාධ්‍යෙව්දීන්ගේ සංගමයේ සභාපතිවරයා ද වෙයි. කරුණාරත්න ගමගේ 2010 වසරේ ශ්‍රී ලංකා කර්තෘ සංසද සම්මාන උළෙලේදී හොඳම පරිසරවේදී වාර්තාකරණය වෙනුවෙන් ද සම්මාන ලද්දෙකි.

karukg@gmail.com
ගංවතුරට ගසා ගෙන නොගිය
මනුස්සකම
16.01.2020  |  සමාජ
කටුසර බිමෙක
පල දැරූ ජීවිතය
19.12.2019  |  ආර්ථික
සහජීවනයේ සංහිඳියාවේ හොඳම ලකුණ
කුඩාපොකුණේ ජන්ද පෙට්ටිය
28.10.2019  |  සමාජ