Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org
Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
the catamaran
English
the catamaran
the catamaran
தமிழ்
මෙම ලිපිය බෙදා හදා ගන්න :
Facebook
Twitter
LinkedIn
Google+
අප බැහැදකින්න:
Facebook
අප අනුගමනය කරන්න:
Twitter
පිවිසුම් සබැඳිය:
Society
Economy
Politics
In Focus
Archive
Contributors
මංගලනාත් ලියනාරච්චි
2002 වසරේ දී ලංකා ඉරිදා සංග්‍රහයේ ත‍්‍රිකුණාමලය වාර්තාකරු ලෙස මාධ්‍යකරණයට පිවිසි මංගලනාත් ලියනආරච්චි 2004 වසරේ සිට ලක්බිම පුවත්පතේ ත‍්‍රිකුණාමලය වාර්තාකරු ලෙස කටයුතු කරයි.
මේ වන විට ඔහු, සිරස, දෙරණ, ස්වාධීන රූපවාහිනිය, ලක්බිම, මව්බිම, ඒ.එෆ්.පී, ඒ.පී, රොයිටර් ටී.වී යන දේශීය හා ජාත්‍යන්තර මාධ්‍ය ආයතන සඳහා සිය දායකත්වය සපයයි.
බී.බී.සී, යංග් ඒෂියා රූපවාහිනී ආයතනය, ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය,
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් යන ආයතන මෙහෙය වූ ජනමාධ්‍ය වැඩමුළු හා පාඨමාලා රැසකින් ඔහු මාධ්‍යකරණය පිළිබඳ පුහුණුව ලබා ඇත.
මහජන සේවා ජනමාධ්‍ය සම්මානය -2006 (ප්‍රථම ස්ථානය- නැගෙනහිර පළාත), මහජන සේවා ජනමාධ්‍ය සම්මානය 2008 ( ෙදවන ස්ථානය - නැගෙනහිර පළාත), මානව හිමිකම් ජනමාධ්‍ය වාර්තාකරණය 2008 (ශූරතාව - උතුරු හා නැගෙනහිර පළාත්), ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන - 2014 ( විශේෂ කුසලතා) යන සම්මානවලින් මංගලනාත් පුද ලබා ඇත.
මාධ්‍ය දිවියට පිවිසීමට පෙර ඔහු, ශ්‍රීලංකා යුද හමුදාවේ වෛද්‍ය බළකායේ වෛද්‍ය සහායකවරයෙකි.
mangalalkb@gmail.com
විසංවාදයෙන් තොර ඇදහුමක තෝතැන්න
වෙරුගල් කල්ලඩි පන්සල
15.05.2020 |
අනාවරණ
මුදල වෙනුවට වගකීමට තැන දුන්
අබ්දුල් මස්සූන් මොහොමඩ් මුජීබ්
04.04.2020 |
සමාජ
සහෝදරත්වයේ දෑත් දකුණට දිගු කරන
කාත්තන්කුඩියේ මනුසත්තු
19.08.2019 |
අනාවරණ
උතුරු නැඟෙනහිර වැඩි ම ඉල්ලුමක් ඇති
සිංහල කතා කරන පංති
22.07.2019 |
අනාවරණ
ගමේ හොඳ ම විශ්වාසවන්තයා
අද අවිශ්වාස ඇයි?
29.06.2019 |
සමාජ
සිංහල දෙමළ සංහිඳියාවේ දිශානතිය
යාපනය සිංහල මහා විද්‍යාලය
07.03.2019 |
සමාජ
අපේ රස්සාවයි සිංහල අයයි
ගහට පොත්ත වගේ
24.01.2019 |
සමාජ
හැරෙන තැපෑලෙන් පිහිට සලසන
මැණික්හින්නේ ගුරුකම්
14.11.2018 |
අනාවරණ
සෙනසුරු දෙවි පිහිට ලද
සදාකාලික බැඳීමක්
27.10.2018 |
සමාජ
'කොටිහඬ' බිමේ සිට 'මිනිස්කම' කියාදෙන
දොස්තර හාමුදුරුවෝ
12.06.2018 |
සමාජ
තුනී වන මායිමේ
ලියලන හාදකම්
12.12.2017 |
සමාජ
නම නොහඳුනන ගම:
සන්තෝෂපුරම්
31.10.2017 |
අනාවරණ
සිංහල දෙමළ හදවත් යා කළ
සිනමාලෝලීන්ගේ නගරය
19.07.2017 |
සමාජ
සැමියා සහ පුතු වෙනුවෙන්
යුක්තිය ඉල්ලන මවක්
21.04.2017 |
සමාජ
දරුවන් ගුරුවරුන්ට පාඩම් කියා දෙන
හරි පුදුම ඉස්කෝලෙ
30.03.2017 |
සමාජ
මොරවැව යාය 6;
නියඟයට ‘තල්ලු කළ’ මිනිස්සු
03.03.2017 |
සමාජ
වෙරුගල් කල්ලඩි පන්සල
අබ්දුල් මස්සූන් මොහොමඩ් මුජීබ්
කාත්තන්කුඩියේ මනුසත්තු
යාපනය සිංහල මහා විද්‍යාලය
සිංහල කතා කරන පංති
අද අවිශ්වාස ඇයි?
ගහට පොත්ත වගේ
මැණික්හින්නේ ගුරුකම්
සදාකාලික බැඳීමක්
දොස්තර හාමුදුරුවෝ
ලියලන හාදකම්
සිනමාලෝලීන්ගේ නගරය
යුක්තිය ඉල්ලන මවක්
හරි පුදුම ඉස්කෝලෙ
සන්තෝෂපුරම්
නියඟයට ‘තල්ලු කළ’ මිනිස්සු
©2023 MiCT, all rights reserved.