Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

සරත් මනුල වික්‍රම

1990දී ලේක්හවුස් වාර්තාකරුවකු ලෙස අනුරාධපුරයෙන් මාධ්‍යකරණයට පිවිසි සරත් මනුල වික‍්‍රම, 2000 වසරේ සිට ස්වාධීන රූපවාහිනියටත්, 2002 සිට විජය පුවත් පත් ආයතනයටත් සිය දායකත්වය සපයයි.

මව්බිම පුවත් පත ආරම්භයේ සති අන්ත විශේෂාංග ලිපි මාලාවක් වසර දෙකක් පුරා නොකඩවා සැපයූ ඔහු, දිනමිණ පුවත්පත සඳහාද දෙවසරක් පුරා විශේෂ ලිපි මාලාවක් සම්පාදනය කළේය.

2007 වසරේදී ‘මහජන සේවා විශිෂ්ටතා සම්මානය’ හා සංවේදී පුවත් වාර්තාකරණය වෙනුවෙන් සම්මාන ලැබීය. බී.බී.සී. ආයතනය, රොයිටර් පුවත් සේවය හා ශ‍්‍රී ලංකා පුවත්පත් ආයතනය මෙහෙය වූ වැඩමුළුවලින් පුහුණුව ලබා ඇති මනුල, 2008 දී ඩෙන්මාර්කයේ පැවැත්වුණු ‘ප‍්‍රජාතන්ත‍්‍රීය සමාජයක මාධ්‍යයේ කාර්ය භාරය’ වැඩමුළුවටද සහභාගී විය.

ඡායාරූපකරණය හා විශේෂාංගකරණය සම්බන්ධයෙන් විශේෂ උනන්දුවක් දක්වන මනුල, ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයයේ ශාස්ත‍්‍රවේදී උපාධිධරයෙකි, පූර්ණකාලීන වෘත්තියෙන් පාසල් ගුරුවරයෙකි.

ජනමාධ්‍ය සම්මුඛ සාකච්ඡා පිළිබඳ ග‍්‍රන්ථයක් ඇතුළු ග‍්‍රන්ථ තුනක් ඔහු ලියා පළ කර තිබේ.

manuwic@gmail.com
එකොළොස් වසරක
වන්දි අරගලය
13.05.2020  |  සමාජ
දුක සැප පෙරළන රිය සක
විංකල් සුමිතුරෝ
28.04.2020  |  සමාජ
විවිධ ජන කොටස් එකට බැඳ තබන
මොරටු වඩුමඩු
05.04.2020  |  සමාජ
විවිධ ජන කොටස් එකට බැඳ තබන
මොරටු වඩුමඩු
27.02.2020  |  අනාවරණ
වෙන් වෙන්න හොඳ නෑ
එකට ඉන්නයි ඕනෑ
05.02.2020  |  සමාජ
වී ඇටේ කාගෙ කුඹුරෙත් පැළ වෙනවා!
සියාම් හාජියාර්ගේ මනුසත්කම
06.01.2020  |  
බිඳුණු හදවත් පිරියම් කරන
සුබවාදි ආකල්ප
04.12.2019  |  සමාජ
සිංහල, දෙමළ, මුස්ලිම් සැමට පොදු
විශ්ව භාෂාව
13.11.2019  |  සමාජ
 හදවත් යා කරන කෙම් බිම
 මාතොට
18.10.2019  |  සමාජ
වාර්ගිකත්වයන් ගේ මහා පොදු සාධකය
සංහිඳියාවේ දියවර
14.09.2019  |  සමාජ
ඉස්ලාම් ආගමික ඉගැන්වීම්
පටුයි කියා දැකීම වරදක්
02.09.2019  |  සමාජ
ජාතියට වඩා වටින්නෙ
මනුස්සකමයි විශ්වාසයයි
21.08.2019  |  සමාජ
වෙන්වෙලා ජීවත්වෙලා වැඩක් නෑ
හැමෝටම හැමෝම ඕනෑ
01.08.2019  |  සමාජ
පල්ලි - කෝවිල් යන, පන්සල් එන
මඩු පාරේ මිනිස්සු
16.07.2019  |  සමාජ
ළගන්නාසුලු වදනින් හාදකම් අමුණන
දිල්මි ෆාතිමා
02.07.2019  |  සමාජ
සහෝදර භාෂා දෙකේ සංහිඳියාව සොයන
ගුරු පිය මුණසිංහ
11.09.2018  |  සමාජ