Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org
Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
the catamaran
English
the catamaran
the catamaran
தமிழ்
මෙම ලිපිය බෙදා හදා ගන්න :
Facebook
Twitter
LinkedIn
Google+
අප බැහැදකින්න:
Facebook
අප අනුගමනය කරන්න:
Twitter
පිවිසුම් සබැඳිය:
Society
Economy
Politics
In Focus
Archive
Contributors
ශ්‍රීලාල් සෙනෙවිරත්න
1988 වසරේදී ‘දිවයින’ පුවත්පතෙහි ප්‍රාදේශීය වාර්තාකරුවෙකු ලෙසින් මාධ්‍ය ක්ෂේත්රයට පිවිසි ශ්‍රීලාල් සෙනෙවිරත්න පසුව එම පුවත්පතේම විශේෂ වාර්තාකරුවෙකු ලෙසද, උපාලි පුවත්පත් සමාගම මගින් ප්‍රකාශයට පත් කළ සෙසු පුවත්පත්වල විශේෂාංග ලේඛකයෙකු ලෙසද කලක් සේවය කිරීමෙන් පසුව සන්ඬේ ලීඩර් සහ රාවය කර්තෘ මාණ්ඩලිකයෙකු ලෙසද සේවය කළේය.
ස්වර්ණවාහිනි රූපවාහිනි සේවයේ ප්රවෘත්ති වැඩසටහන් නිෂ්පාදකවරයෙකු ලෙස කෙටි කලක් සේවය කිරීමෙන් පසු 2003 වසරේ ජනමාධ්‍යවේදියකු ලෙස ලේක්හවුස් ආයතනයට බැඳී කලක් දිනමිණ පුවත්පතේ උප කර්තෘවරයෙකු ලෙසද, සිළුමිණ පුවත්පතේ විශේෂාංග ලේඛකයෙකු ලෙසද සේවය කළේය.
2014 වසරේ ‘‘ඇත්ත’’ පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ ධුරය දැරූ ඔහු පසුව අචාර්ය මයිකල් ප්‍රනාන්දු මහතා සමඟ එක්ව ‘‘ඉදිරිය’’ සති අන්ත පුවත්පත සංස්කරණය කළේය. 2015 වසරේ ප්‍රකාශයට පත් කෙරුණු ‘‘ජනවාරි 8’’ මාසික සඟරාවේ සංස්කාරකවරයා වූයේද ඔහුය.
2006/7 වසර තුළ ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ වෙබ් පුවත් සංස්කාරකවරයෙකු වූ හෙතෙම 2015 වසරේදී The colombopst.net වෙබ් අඩවියේ මාධ්‍යවේදියකු ලෙසින්ද කටයුතු කළේය. ඕස්ටේ්රලියාවේ ප්‍රකාශයට පත් කෙරෙන ‘‘සන්නස’’ පුවත්පතේ මාධ්‍යවේදියෙකු ලෙස වසර දහයක පමණ කාලයක සිට කටයුතු කරමින් සිටින ඔහු මේ වන විට නිදහස් මාධ්‍යවේදීයෙකු ලෙස ජනමාධ්‍ය කිහිපයකටම සිය දායකත්වය ලබාදෙමින් සිටී.
2008 වසරේදී ‘‘නැඟෙනහිර මුදාගැනීම’’ නමින් මුල්වරට යුද තොරතුරු අනාවරණය කරමින් ග්රන්ථයක් ප්‍රකාශයට පත් කළ ඔහු අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් ‘‘දෝෂාභියෝගය’’ නමින් දෙවැනි ග්‍රන්ථය එළිදක්වනු ලැබුවේ 2013 වසරේදීය.
ජනසන්නිවේදනය පිළිබඳ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්යලයේද, සංස්කෘත මූල ග්රන්ථ පදනම් කරගත් ජ්‍යෝතිෂය පිළිබඳ කැලණිය විශ්වවිද්‍යාලයේද, රාගධාරී සංගීතය පිළිබඳ භාත්කණ්ඩ විශ්වවිද්‍යාලයේද ඩිප්ලෝමාධාරියෙකු වන ශ්‍රීලාල්, වෘත්තීය ජීවිතය තුළ ඉටු කළ මාධ්‍ය මෙහෙවර අගයමින් අධිකරණ අමාත්‍යාංශය මගින් මුළු දිවයිනටම සාම විනිසුරුවරයකු ලෙස පත්වීමක් ද ලැබූවෙකි.
srilal334@gmail.com
වාසිය සඳහා ජාතිය ආගම කුලය යොදාගන්න
ඉඩ දෙන්න හොඳ නෑ
21.10.2019 |
සමාජ
අප අද අත්විඳින්නේ යහපත් මිනිසුන් දැරූ
වෑයම්වල ප්‍රතිපලයි
07.10.2019 |
සමාජ
ආගමික අන්තවාදයට
අපේ සහායක් නෑ
26.09.2019 |
සමාජ
යුද්ධය, අහිංසක වචන පවා
දරුණු ලෙස ප්‍රතිනිර්මාණය කළා
12.10.2017 |
අනාවරණ
දේශපාලන ව්‍යාපෘතිවලින්
සංහිඳියාව ඇති වෙන්නෙ නෑ
10.01.2017 |
සමාජ
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ
එකම වගන්තියක්වත් තවම කෙටුම්පත් කරලා නැහැ
26.10.2016 |
දේශපාලන
ධර්මරාජා තුරෙයිරාසා
මොන විවේකයක්ද? හැමදාම වැඩ
05.06.2016 |
අනාවරණ
ඉඩ දෙන්න හොඳ නෑ
වෑයම්වල ප්‍රතිපලයි
අපේ සහායක් නෑ
දරුණු ලෙස ප්‍රතිනිර්මාණය කළා
සංහිඳියාව ඇති වෙන්නෙ නෑ
එකම වගන්තියක්වත් තවම කෙටුම්පත් කරලා නැහැ
මොන විවේකයක්ද? හැමදාම වැඩ
©2023 MiCT, all rights reserved.