Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

ජයසිරි පේදුරුආරච්චි

2006 වසරේදී ලේක්හවුස් වාර්තාකරුවෙකු ලෙස මාධ්යකරණයට පිවිසි ජයසිරි පේදුරුආරච්චි ඡායාරූපකරණය, විශේෂාංග රචනය, මානව හිමිකම් වාර්තාකරණය, යුධ පුවත් වාර්තාකරණය, මැතිවරණ වාර්තාකරණය පිළිබද හදාරා විශේෂඥ පුහුණුකරුවන් යටතේ න්යායික හා ප්රායෝගික පුහුණුව ලබා ඇත.
වෘත්තීය නිපුනත්වයත් සමග පුවත්පත් හා ගුවන්විදුලි මාධ්ය ආයතන කීපයකටම තම දායකත්වය ලබාදීමට අවස්ථාව ලද ජයසිරි පේදුරුආරච්චි ගුරු පුහුණුකරුවකු මෙන්ම මනෝවිද්යා උපදේශකවරයකු ලෙසද කටයුතු කරන අතර විවිධ වයස් මට්ටම් වලදී පාසැල් කාලය අවසන්කරන මාතර අධ්යාපන කලාපයේ දූ දරුවන්ගේ හෙට දවස අලෝකමත් කිරීම සදහා වෘත්තීයමාර්ගෝපදේශනය ලබාදීමේ නිළධාරියා ලෙස ද කටයුතු කරයි.


media.jayasiri@gmail.com
සමාජ හා ආගමික සංහිඳියාවේ සලකුණ
මහමුද් ෆුහයිම්
14.05.2020  |  සමාජ
උප්පැන්නයක් අහිමි වූ ශිවා ගේ කතාව
ඉස්කෝල තියෙන්නෙ ළමයින්ට…!
16.04.2020  |  අනාවරණ
අදහස් හා හැගීම් තේරුම් නොගැනීම
බොහෝ ප්‍රශ්නවලට මුලයි
03.01.2020  |  
රට දවන ප්‍රශ්න විසඳන්න
භාෂා දැනුම හොඳ අවියක්
11.09.2019  |  සමාජ
ඉස්ලාමීය කඳුළ පිසදැමූ
බෞද්ධ – කතෝලික සෙනෙහස
16.08.2019  |  සමාජ
බිඳුණු පල්ලිය හැදුවා වගේම
අපේ හිතත් දැන් හැදිලා
30.07.2019  |  අනාවරණ
දුක සැප දෙකේදී ම පවුල හා බැඳෙන
ඉලත්තට්ටුව
19.11.2018  |  සමාජ
ජාතිවාදී ගින්නට තෙවරක් කොටුවුවත්
මාතර අතහැර නොගිය තවේන්ද්‍රන්
24.10.2017  |  සමාජ
සංහිදියාවට පාර කියන
ගොඩපිටිය ජුම්මා පල්ලිය
07.10.2017  |  සමාජ
කප්පරකට ගැටලු මවන
කප්පරතොට කසළ ව්‍යාපෘතිය
17.09.2017  |  අනාවරණ