Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

අනාථ නොවුණු
අනාථ මව්වරු

ඔබ මේ දකින්නේ, වාද්දුව ශාන්ත ආනා වැඩිහිටි නිවාසයේ අතැර දමාගොස් තිබෙන මව්වරුන්ගේ සේයාරූ යි. ඔවුන්ට කිසිදු ලේ නෑයෙකු නොමැති නමුත්, එදිනෙදා කටයුතුවල දී එකිනෙකාට උපකාර කරගනිමින් ඔවුන් එක්ව සිටි යි

30.03.2020  |  
කොළඹ දිස්ත්‍රික්කය

ඔබ මේ දකින්නේ, වාද්දුව ශාන්ත ආනා වැඩිහිටි නිවාසයේ අතැර දමාගොස් තිබෙන මව්වරුන්ගේ  සේයාරූ යි. ඔවුන්ට කිසිදු ලේ නෑයෙකු නොමැති නමුත්, එදිනෙදා කටයුතුවල දී එකිනෙකාට උපකාර කරගනිමින් ඔවුන් එක්ව සිටි යි.

මෙම කාන්තාවන් අතර කිසිදු ආකාරයේ ජනවාර්ගික හෝ කුලමය වශයෙන් වෙනස්කම් නොපවතී.

ඔවුන් ආදරය, ආරක්ෂාව සහ සෙවණ මෙම නිවාසය තුළින් ලබයි.

ශාන්ත ආනා වැඩිහිටි නිවාසයෙන් පිටත සිදුවන්නේ කුමක් ද යන්න පිළිබඳව සැලකිලිමත් වන්නේ නම්, මෙම වැඩිහිටි මව්වරුන් ඔවුන්ගේම ලෝකයක ජීවත් වේ.

ඔවුන්ට ආහාර, වෛද්‍ය පහසුකම්, ඇඳුම් සහ තවත් බොහෝ දේ සඳහා අපගේ උපකාර අවශ්‍ය කර තිබේ. අපි අපගේ මව්වරුන් අනාථවීමට ඉඩ දී බලාසිටින්නේ කෙසේ ද?