Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

වෙරළ තීරයේ
අඳෝනාව

මත්ස්‍ය සම්පත බහුල කලාපයක, වෙනදා විශාල මත්ස්‍ය අස්වැන්නක් ලැබෙන කාලයක, සමස්ත මුහුදු කලාපයම පාළුවට ගොස් ඇත . වෙනදා සිංහල, දෙමළ බෞද්ධ, කතෝලික ජනතාවගේ සංහිඳියාවේ පාරාදීසයක්ව පවතී. වෙරළ තීරයේ අද ඇසෙන්නේ අඳෝනාවකි.

05.04.2020  |  
කඵතර දිස්ත්‍රික්කය

මත්ස්‍ය සම්පත බහුල කලාපයක, වෙනදා විශාල මත්ස්‍ය අස්වැන්නක් ලැබෙන කාලයක, සමස්ත මුහුදු කලාපයම පාළුවට ගොස් ඇත . වෙනදා සිංහල, දෙමළ බෞද්ධ, කතෝලික ජනතාවගේ සංහිඳියාවේ පාරාදීසයක්ව පවතී. වෙරළ තීරයේ අද ඇසෙන්නේ අඳෝනාවකි. මාදැල් ඇදීමෙන් පසුව වෙනදා විවිධ මත්ස්‍ය වර්ග විකිණීම සඳහා වෙන් කොට වර්ගීකරණය කළ ධීවරයන් අද, තමන්ගේ මාදැලට අසු වූ, අනුන්ගේ කුණු කන්දල් අතර සැඟවුණු, තමන්ගේ නිසරු මත්ස්‍ය අස්වැන්න වෙන්කර ගැනීමට පැය ගණනක් වෙහෙසෙති. ශ්‍රීලංකාවේ බටහිර මුහුදු වෙරළ ආශ්‍රීතව තම ප්‍රධාන ජීවිකාව ධීවර කර්මාන්තය කරගත් ධීවර ප්‍රජාව, සමුද්‍ර දුෂණය සහ කාලගුණ විපර්යාස හමුවේ අද වන විට මුහුණ පා ඇති ඛේදනීය ඉරණම පිළිබඳ පසු විපරමකි.