Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்
ප්‍රකාශන විස්තරය

සංස්කාරකවරු:
ස්වේන් රෙකර් (බර්ලින් – ඉංග්‍රීසි)
මෙත්ලාල් වීරසූරිය (කොළඹ – සිංහල)

එම්. එස්. දේවගෞරි (කොළඹ – දෙමළ)

රෝස් – ඇන් ක්ලෙමන්ට් (බර්ලින් – ඉංග්‍රීසි)

සැලසුම්කරණය: ගුනර් බවුර්

‘කැටමරාන් ’ (The Catamaran) වෙබ් සඟරාව ජර්මනියේ මීඩියා ඉන් කෝපරේෂන් ඇන්ඞ් ට්‍රාන්ශිෂන්(MICT)ආයතනයේ ප්‍රකාශනයකි.
මෙම ශ්‍රී ලාංකික නිදහස් ජනමාධ්‍යවේදී වේදිකාව එක්සත් යුරෝපියානු සංගමය හා ආර්ථික සංවර්ධන ෆෙඩරල් අමාත්‍යාංශය විසින් 2016 වසරේදී අරඹන ලද්දකි.
ද කැටමරාන් (The Catamaran) වෙබ් සඟරාව, ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ (SLPI) ව්‍යාපෘතියක් ලෙස වර්තමානයේ ක්‍රියාත්මක වෙයි. ඒ සඳහා අරමුදල් සපයන්නේ ජර්මානු සංවර්ධන ඒජන්සියයි (GIZ).

‘කැටමරාන් ’ (The Catamaran) හි පළ වන ප්‍රකාශන කිසිදු අයුරිකින් ජර්මනියේ මීඩියා ඉන් කෝපරේෂන් ඇන්ඞ් ට්‍රාන්සිෂන් ආයතනයේ (MiCT) හෝ එහි හවුල්කරුවන්ගේ අදහස් උදහස් හෝ එම අදහස් උදහස්වල පරාවර්තනයක් නොවන බව මෙයින් දන්වා සිටිමු.