Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

හිරාන් ප්‍රියංකර ජයසිංහ

හිරාන් ප්‍රියංතර ජයසිංහ 1996 වසරේ රාවය පුවත් පතින් සිය ජනමාධ්‍ය ගමන ආරම්භ කළේ ය. 1999 දී ලංකාදීප පුවත් පතේ ආණමඩුව කොට්ටුකච්චිය ප්‍රාදේශීය වාර්තාකරු ලෙස කටයුතු කිරීම අනතුරුව ඇරඹීය. ඔහු මේ වන විට ලංකාදීප පුවත්පතේ ආණමඩුව ප්‍රාදේශීය වාර්තාකරු ලෙස වසර 20 කට වැඩි කාලයක් සේවය කරමින් සිටියි.
2000 වසරේ දි ශ්‍රී ලංකා පුවත් පත් මංඩලය සංවිධානය කල ශ්‍රී ලංකා - ඉන්දියා මාධ්‍ය මික්‍රක්ව හුවමාරුව යටතේ ඉන්දියාවේ බැංගලෝරයේ සංචාරයක යෙදුණේ ය.
හිරාන් දෙස් විදේස් මාධ්‍ය ආයතන කිපයකටම සම්බන්ධ වෙමින් පුත්තලම දිස්ත්‍රික්කයේ සිදුවීම් වාර්තාකරණය සිදු කරමින් සිටියි.
ඔහු මේ වන විට දෙරණ සහ හිරු රුපවාහිනි නාලිකාවල ප්‍රාදේශීය වාර්තාකරුවකු ලෙස ද කටයුතු කරයි.
2007 වසරේ දී විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සංවිධානය කළ මහජන සේවා ජනමාධ්‍ය සම්මාන උලෙළේ දී වයඹ පළාත් සම්මානය හිමි කර ගැනීමට ද හිරාන් සමත් විය.


hiran.j887@gmail.com
දිවිය මනින මිම්ම ජාතිය නොවන බව පෙන්වූ
මැල්ලකැලේ ජනපදයේ සුජීවනී
18.05.2019  |  සමාජ