Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

උපේක්ෂා උඩුවැරැල්ල

උපේක්ෂා උඩුවැරැල්ල 1998 දී මහරගම තරුණසේවා සභාවේ ජාතික තරුණ සේවා සභාවේ ජාතික ලේඛකත්ව හා සන්නිවේදන පාඨමාලාව හදාරමින් ලේඛන කලාවට පිවිසුණා ය. එහිදී ප්රාලයෝගිකව ලේඛන කුසලතා එළිදක්වනු පිණිස, ජාතික සගරාවකට සම්බන්ධ වූ ඇය, එම ආයතනයේ ජාතික පුවත්පතකට සම්බන්ධව මාධ්යරකරණයේ නියැළුණා ය. ජාතික රූපවාහිනියේ හඬකැවීම් ඒකකයේ හඬකැවීම් උපසිරැසි යෙදීම් සහ නිවේදන කටයුතුවල නියැළෙමින්, කැලණිය විශ්ව විද්යාහලයේ බාහිර උපාධි අපේක්ෂිකාවක ද ළුුවා ය. ඇය කැලණිය විශ්ව විද්යාලලයේ ජනසන්නිවේදන සහ නව්යා මාධ්යිකරණ පාඨමාලාව ද හැදෑරුවා ය.
දෙදහස වසරේ සිට ජාතික පුවත්පතක මාණ්ඩලික මාධ්යේවේදිනියක ලෙස සේවය කරන උපේක්ෂා උඩුවැරැල්ල විශේෂාංග රචනය මෙන් ම සියලු ක්ෂේත්ර ආවරණය වන පරිදි ප්රවවෘත්ති වාර්තාකරණයේ නියැළිණි. ඡායාරූපකරණය සහ මාධ්ය තාක්ෂණ ක්රැමවේද පිළිබඳ ද හදාරා ඇති ඇය, ශ්රිස ලංකා පුවත් පත් ආයතනය, ඉන්ටර් නිවුස් හා ට්රාඳන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් යන ආයතන පැවත්වූ වැඩමුළු වෙතින් සිය දැනුම වැඩි දියුණු කර ගත්තාය.
පැෆ්රල් සංවිධාන සාමාජිකාවකද වන ඇය දෙස් විදෙස් මාධ්යක සංගම් සාමාජිකාවක ද වෙයි.
උපේක්ෂා ශ්රිස ලංකාවේ ක්රි යාත්මක වූ ඉන්ටර් නිවුස් නෙට්වර්ක් ආයතනයේ ජ්යේ්ෂ්ඨ මාධ්යලවේදිනියක ලෙසද සේවය කළා ය. වසර තුනක සිට මත්ද්ර්ව්ය නිවාරණය සම්බන්ධ වැඩසටහන් සහ ලිංගික අපයෝජනය හා ඉන් මිදිමේ ක්රාමවේද සම්බන්ධයෙන් විශේෂඥයන් සමග පාසල් වැඩසටහන් ද ඇය ක්රිරයාත්මක කරයි.


uduwerallaup@gmail.com
ජාති, ආගම් ගැන වෛරය ගොඩ නඟන
කලා නිර්මාණවලින් පලක් නැහැ
21.02.2020  |  සමාජ
මිනිසත්කමේ රැහැනින් බැඳුණු
එකම පවුලක සහෝදරයෝ
13.12.2019  |  අනාවරණ
සුළු ජාතික හදවත් දිනා ගැනීමට
අවංක සැලසුම් ඕනෑ
23.11.2019  |  
මෙලොව අනියත බව පසක් කළ
මුසල්මානු වෙස්සන්තර
06.11.2019  |  සමාජ