Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

රන්ජිත් රූපසිංහ

රන්ජිත් රූපසිංහ, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ රජරට සේවයේ නිෂ්පාදකවරයකු හා ජේෂ්ඨ වැඩසටහන් සංවිධායකයකු ලෙස කලක් කටයුතු කළේ ය. කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය ඩිප්ලෝමාවක් හිමි රංජිත් කලක් දිවයින හා ලක්බිම පුවත්පත්වල බාහිර විශේෂාංග ලේඛකයකු ලෙස කටයුතු කළේ ය. ප්‍රවීණ ගායක ගායිකාවන් රැසක් වෙනුවෙන් ගීත රචනාකොට ඇති ඔහු පුවත්පත් තීරු ලිපි එකතුවක් හා ගී පද රචනා කෘති දෙකක් එළිදක්වා ඇත. පළාත් සංස්කෘතික දෙපාර්තමේන්තුව පළකරන සුභාෂණ සඟරාවේ සම සංස්කාරකවරයකු ලෙස කටයුතු කරන රංජිත් රූපසිංහ කලා කීර්තිධර හා කලාභිමානී සම්මානවලින් පිදුම් ලබා ඇත.

jmgrrupasinghe@gmail.com
ප්‍රශ්නෙ තියෙන්නෙ මිනිසුන් අතරයි
දෙවියන් කවදත් සාධාරණයි
11.11.2019  |  සමාජ