Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

සමන් මාණික්ක ආරච්චි

ලංකාදීප පුවත්පතේ ප්‍රාදේශීය මාධ්‍යෙව්දියකු ලෙස 1994 වර්ෂයේදී මාධ්‍ය ජීවිතය ආරම්භ කළ අම්පාරේ සමන් මාණික්ක ආරච්චි, 1996 වර්ෂයේදී කොළඹ විශ්ව විද්‍යා ලයේ ජනමාධ්‍ය ඩිප්ලෝමාව හදාරා 2000 වර්ෂයේදී ලක්බිම දිනපතා පුවත්පත ආරම්භයත් සමඟ එම පුවත්පතේ අම්පාර වාර්තාකරු ලෙස ද කටයුතු ආරම්භ කළේය. දැනට ශ්‍රී එෆ්.එම්.රේඩියෝවේ අම්පාර වාර්තාකරු ලෙස ද සේවය කරන සමන් බී.බී.සී.සහ ඉන්ටර් නිවුස් ආයතන පැවත්වූ ජනමාධ්‍ය වැඩමුළුවලට සහභාගි වී සිය දැනුම දියුණු කර ගත්තේය.
ඔහු නැගෙනහිර මාධ්‍ය නිවස නිෂ්පාදනය කළ සැබෑ හඬ ගුවන් විදුලි වැඩසටහනේ නිෂ්පාදකවරයකු ලෙස ද නිවේදකයකු ලෙස ද කටයුතු කර අත්දැකීම් ලද්දෙකි.
2006 වර්ෂයේ නැගෙනහිර පළාත් මහජන සේවා සම්මාන දෙවන ස්ථානය ඔහු නිපැයූ සුනාමි ගුවන් විදුලි වැඩසටහනකට හිමි විය.
සමන් ශ්‍රී ලංකා පුවත් පත් ආයතනය සහ ට්‍රාන්ස්පේරන්සි ආයතනය මෙහයවූ මාධ්‍ය වැඩමුළු සදහා ද සහභාගි වී ඇත.
නාට්‍ය හා රංග කලා ගුරුවරයකු වශයෙන් ද සේවය කරන සමන් වෘත්තීය නිවේදකයෙකි.


smarachchi@gmail.com
රාක්ෂයා පැරද වූ
කොච්චිකඩේ බැතිමත්තු
24.07.2019  |  සමාජ
යුගයෙන් යුගයට නොසි‍දෙන කුතුහලය
මඩකළපු පුරවරයේ සිංදු කියන මාළු
04.09.2017  |  සමාජ
අසල්වැසියා මට පෙනෙන හැටි:
මං මුත්තයියා මුරලිදරන්ට කැමතියි
11.08.2017  |  සමාජ
උක් මෝල් පැණි උණු කර
විස ම බෙදා දේ
02.07.2017  |  සමාජ
කල්ලඩි පාලම යට
‘ගී කියන අත්’
05.05.2017  |  සමාජ
සිප්පිකටු අළු කරන
අරුලම්මා
13.04.2017  |  සමාජ
සුනාමි අවතැන්වූවන්ට නොදී
අලුත්ම නිවාස 500ක් අලින්ට හරකුන්ට සහ සර්පයන්ට!
14.12.2016  |  අනාවරණ
මාළුන් ගෙන් සාස්තර අහන
අලිගම්බේ වල්ලි අම්මලා
26.11.2016  |  සමාජ