Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි

2003 වර්ෂයේ අරටුව ව්‍යාපාරික පුවත්පතේ නිදහස් ලේඛකයෙකු ,වාර්තාකරුවෙකු ලෙස ජනමාධ්‍යයට පිවිසෙන ඔහු පසුව 2005 වර්ෂයේදී එම පුවතේ දකුනුපලාත් බාර විධායක නිලධාරියා වසයෙන් කටයුතු කිරීමට අවස්තාව උදා කරගනි.
ඒ වන විට 2004 වර්ෂයේදී රුහුණ විශ්වවිද්‍යාලයෙන් කළා අංශයෙන් ශාස්ත්‍රවේදි උපාදිය හිමිකර ගත් ඔහු පසුව ශ්‍රීලංකා පාරිසරික ජනමාධ්‍යවේදි ඩිප්ලෝමා පාටමාලාව හදාරන ලදී . 2016 වර්ෂයේදී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ජනසන්නිවේදනය පිළිබද පස්චාත් උපාධියද හැදෑ රීමට රාහුල් සමන්ත හෙට්ටිආරච්චිට හැකිවිය.
පසු කාලීනව ජනමාධ්‍යයට අදාලව පාටමාලා හා වැඩමුළු ගණනාවකට සහබාගි වෙමින් තමන්ගේ ජනමාධ්‍ය සම්බන්ධ දැනුම වැඩි කරගැනීමට ඔහුට අවස්තාව හිමිවිය.
පරිසර හා ගවේශානාතමක මාධ්‍ය කරණය සම්බන්ධයෙන් වැඩි කැපවීමක් ඔහු තුල තිබෙන අතර ඒ නිසාම පසුගිය 2017 වර්ෂයේ දී ජපානයේ ඇගයීමට ලක්විය. ඒ ඔහු පරිසර වාර්තාකරණයෙන් ඔබ්බට ගොස් පරිසර සංරක්ෂණය කෙරෙහි දැක්වූ දැඩි උනන්දුව හා කැපවීම අගයනු වස්ය.
මේ වනවිට BBC සිංහල අංශයේ මාධ්‍යවේදියෙකු මෙන්ම අද පුවත්පත,දෙරණ රුපවාහනිය ඇතුළු පුවත් පත් කීපයක නිදහස් මාධ්‍යවේදියෙකු වශයෙන් ඔහු කටයුතු කරයි.

rahulsamantha2 rahulnews.srilanka@gmail.com
එකිනෙකා අතර අවබෝධය ඇති කර ගැනීම
බහුවිධතාවේ මූලික අරමුණක්
24.02.2019  |  සමාජ
ආගමික, ජාතික සංහිඳියාවේ තෝතැන්න
පේරාදෙණිය සරසවිය
10.11.2018  |  අනාවරණ
ජයලත් හා කෙනඩි කියන
කළු ජූලියේ අතුරු කතාවක්
17.09.2018  |  සමාජ
සිංහල වුණත්, දෙමළ වුණත්
කාගෙ දරුවත් එකයි
29.08.2018  |  සමාජ
දැන උගත් බුදු බණ දෙමළෙන් දෙසන
රාහුල සමිඳු මන නඳ
18.08.2018  |  සමාජ
වෙනස් කොට නොසැලකීම ම
සමානයන් සේ පිළිගැනීමක්
23.07.2018  |  සමාජ
ජීවිත හිණි පෙළ මැද නැවතෙන
අපේ වෘත්තීය අධ්‍යාපනය
25.06.2018  |  
තොරතුරු දැනගැනීමේ අවියෙන්
ජනතාව බල ගැන්වීම
13.05.2018  |  සමාජ
පොදු බව හා පොදු හැඟීම වියැකීම
සමාජ නොසන්සුන්තාවට හේතු ‍වෙලා
23.04.2018  |  අනාවරණ
සූරියවැවෙන් නව සටන් පාඨයක්
‘අලි නොවෙයි පාලකයෝ!’
26.12.2017  |  සමාජ
කරිවිලේ කන්දේ
මහා විනාශයට පෙර!
28.11.2017  |  සමාජ
යුද්ධය නිම වුවත්, නිමක් නැති ශෝකයක සිටින
මනි අම්මා
10.11.2017  |  සමාජ
බඳගිරියෙන් ආණ්ඩුවට පණිවිඩයක්:
උද්ඝෝෂණවලට ගහන වතුරවත් අපට දෙන්න
06.08.2017  |  සමාජ
අසල්වැසියා මට පෙනෙන හැටි:
ජාති භේද නෑ, අපි කවුරුත් එකට ඉන්නේ!
03.08.2017  |  සමාජ
උමා ඔයේ සාපයට
ගොදුරු වූ මිනිස්සු
10.07.2017  |  අනාවරණ
බෝ මළුවට පෑයූ
රාමසාන් සඳ
28.06.2017  |  සමාජ