Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

ප්‍රසාද් පුර්ණාමාල් ජයමාන්න

පාසල් වියේදීම මාධ්‍යකරණයට පිවිසි ප්‍රසාද් පුර්ණමාල් ජයමාන්න, 1996 වසරේදී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රාදේශීය වාර්තාකරුවෙකු ලෙස සිය මාධ්‍ය ජීවිතය ආරම්භ කළේය. 1997 වසරේදී ලේක්හවුස් ආයතනයටද 2000 වසරේදී බීබීසී ආයතනයටද සම්බන්ධ විය.
2002 වසරේදී රූපවාහිනී මාධ්‍යට පිවිසි ඔහු දේශීය හා විදේශීය රූපවාහිනී ආයතන රැසකට වාර්තා සපයයි. ඡායාරූපකරණයටද විශේෂ හැකියාවක් හා උනන්දුවක් ඇති ප්‍රසාද්ගේ ඡායාරූප දෙස් විදෙස් සම්මානවලට හා ඇගයීම් වලටද බදුන්ව ඇත.
බීබීසී, ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය, ඉන්ටනිවුස්, යා ටිවී ඇතුළු ආයතන රැසක මාධ්‍යකරණය සම්බන්ධ පුහුණුව ලබා ඇති ප්‍රසාද්, විදෙස් රටවල් කීපයක මාධ්‍යකරණයට අදාළ වැඩමුළු රැසකට සහභාගී වී ඇත.
ශ්‍රී ලංකා ප්‍රාදේශීය තරුණ ජනමාධ්‍ය වේදීන්ගේ සංගමයේ ලේකම් ධුරය හොබවන ප්‍රසාද්, දකුණු ආසියානු ජනමාධ්‍යවේදීන්ගේ සම්මේලනය (safma) ඇතුළු මාධ්‍ය සංවිධාන කිපයක තනතුරු හොබවයි.

news.lankan@gmail.com
ලුණු වතුර බොන
බේරුවල මිනිස්සු
10.04.2020  |  අනාවරණ
අපට ඕනෑ පිළිගැනීමයි, නිදහසයි, සංවර්ධනයයි
උතුරෙන් සංවේදී කතාවක්
04.12.2019  |  අනාවරණ
නිදහසේ වෙළඳාමේ තෝතැන්න
කාත්තන්කුඩියේ මිත්‍රත්ව පොළ
06.08.2019  |  අනාවරණ
කටුවාපිටිය සුවපත් කරන
සප්ත මහා බලවේගය
25.07.2019  |  අනාවරණ
මීගමුවෙන් ඇසෙන මිනිසත්කමේ හඬ:
“අපේ බැඳීම් වනසන්න බෝම්බවලට බෑ!”
01.06.2019  |  සමාජ
පැමිණි දුක් පැණි රසින් වළඳන
හදවතින් පොහොසත්තු
13.12.2018  |  අනාවරණ
දරු රැස රොද බඳින
මවු බසක මහිමය
19.11.2018  |  සමාජ
හෙළ බොදු මුණුබුරුට ඔරසං කියන
රොස්ලින් මේරි ගෝමස්
14.08.2018  |  සමාජ
ජීවිත අයිතිය ඇහිරුණු
ඉරණතිව් ඉරණම
24.04.2018  |  සමාජ
පාසල් වැට අද්දර කඳුළු සලන
තවත් එක් දියණියක්
21.03.2018  |  සමාජ
ගිනි දැල් අතරින් මතු වූ
ආණමඩුවේ මිනිසත්කම
17.03.2018  |  සමාජ
පරම්පරා පහක දරු මුණුපුරන් දකින
ශ්‍රී ලංකාවේ වැඩිමහල් ම හදවත
24.01.2018  |  සමාජ
බලාගාරය විස බෙදයි:
කල්පිටියේ ජීවිත අනතුරේ
05.10.2017  |  අනාවරණ
‘‘අපේ භාෂාව අපිවත් දන්නෙ නෑ’’
ලාංකීය සමාජය විචිත්‍රවත් කළ ‘කැෆර්වරු’
21.09.2017  |  සමාජ
වරාය නගරයට
බිලි වන මිනිස්සු
01.09.2017  |  අනාවරණ
ගල් අගුරු දූවිල්ලෙන්
නොරච්චෝල විනාසයි!
14.08.2017  |  අනාවරණ