Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்
කටුසර බිමෙක

පල දැරූ ජීවිතය

වියළි කලාපයේ ගොවි ජීවිතය ජය ගන්නට මහ පොළාව සමඟ කරන සටනේ දී සොබා දහමේ අභියෝග වන නියඟය, ජල හිඟය ඔහුට එතරම් ගැටලු නොවන වග ඔහු ගේ ගොවිබිමට නෙත් යොමන කාට වුව ද පැහැදිලි වන කරුණකි. ඒ මේ අඹු සැමියන් දෙදෙනා නියඟය, ජල හිඟය වැනි සොබා දහමේ බොහෝ අභියෝග තමනට ම ආවේණික ක්රටමවේද ඔස්සේ ජය ගන්නට දරා ඇති උත්සාහය සාර්ථක වී ඇති නිසා ය.

19.12.2019
වසර ගණනක් දුෂ්කර දිවියක් අවසන

ණයෙන් ගැලවීම

නිර්මල්කුමාර් සරෝජිනීට (51), ඇගේ ජීවිත සටන තුළ ණයකරුවන් ගෙන් ගැලවී සිටීමට, වසර ගණනක් දුෂ්කර දිවියක් ගෙවන්නට සිදු විය. බස්රථවල ගමන් කිරීමට මුදල් නොමැතිකම නිසා, ඇය සෑම දිනකම සැතපුම් ගණනාවක් ඇවිදගෙන ගියා ය. අද, ඇය විශ්වමඩු (මුලතිව්) හි ඉතා සාර්ථක ව්‍යාපාරික කාන්තාවක් මෙන්ම ඇය යටතේ සේවය කරන පිරිසක් ද වෙයි. මේ ඇගේ කතාව යි.

04.12.2019

අරුගම්බේ යනු ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ ප්‍රමුඛස්ථානයක් ගන්නා ස්ථානයකි. මේ තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින අරුගම්බේ පිළිබඳ වන කතාබහකි.

20.10.2019
සහජීවනය සුරක්ෂිත කළ හැක්කේ

සාධාරණ ඉඩම් ප්‍රතිපත්තියකින්

අම්පාර දිස්ත්‍රික්කයේ දෙමළ හා මුස්ලිම් ගොවි ජනතාවට අයත් ඉඩම් අක්කර 14127  ක්, රජය හා පුද්ගලික අංශ පවරාගෙන තිබීම එම ප්‍රදේශය තුළ සංහිඳියාවට ප්‍රබල බාධාවක් ව පවතින බව මානව සම්පත් ආයතනයේ විධායක අධ්‍යක්‍ෂ හා ඉඩම් නැවත බුක්තියට පවරා ගැනීමේ නියමුවකු වන කයිරුදීන් නිහාල් අහමඩ් කියයි.

11.10.2019

කාබනික පොහොර යොදා නිපදවන ආහාර පිළිබද උනන්දුව මෑතක සිට වර්ධනය වෙමින් තිබේ. ‘කල්ලඩි බ්‍රිජ් මාර්කට්’ ඒ පිළිබද අපූරු නිදර්ශනයකි.

27.09.2017

සිය පොළොව සරු කිරීමට සෑහෙන තරමේ දිය දහරක් ගැන ඔවුහු පරම්පරා ගණනක් තිස්සේ සිහින දුටුවෝය. ඒ අපේක්ෂාව ඉටු වුවහොත්, එය උතුර දකුණ යා කරන සහජීවනයේ දිය දහරද වනු නිසැකය.

21.02.2017
ජාති, ආගම් භේද ඉක්මවා

හදවත් යා කරන මල්යාය

මේ මල් සමග ජීවත් වන මිනිසුන් ගැන කතාවකි. එය මල් තරමටම අප සිත් පුබුදුවයි. ඔවුන් උපද්දා, ලොකුමහත් කර රට පුරා බෙදාහරින මල්, සියලූ ජාති ආගම්වලට අයත් මිනිසුන් එකට බැඳ තබන මාලා දාමයක් වැනිය.

03.01.2017
නාච්චිකුඩා වෙරළේ

දළු ලන බලාපොරොත්තු

යුද සමයේ ධීවරයන්ට බොහෝ අමිහිරි අත්දැකීම් උරුම කර දුන් මන්නාරම් දිස්ත‍්‍රික්කයේ බටහිර කලපු තීරය දැන් සන්සුන්ය. අද එහි ඇත්තේ ජීවන අපේක්ෂා දළු ලන පැහැබර වාතාවරණයකි.

29.11.2016
පොඩි මිනිසුන්ගේ-ලොකු වැඩට අත දෙන

අරමුදල් රැස්කිරීමේ උත්සවය

මහේශාඛ්‍ය බැංකු අභිමුව සිය සුදුසුකම් පෙන්වීමට අපොහොසත් වන ශ‍්‍රී ලාංකීය ගම් වැසියන්ගෙන් බොහෝ දෙනෙක් මූල්‍ය අවශ්‍යතාවලදී තමන්ට සමීප විය හැකි විකල්ප මාර්ග සොයා යති. මේ උතුරේ ග‍්‍රාමීය ජනතාව අතර ප‍්‍රචලිත එවැනි අපූරු ක‍්‍රමවේදයකි.

22.11.2016
ශ්‍රීලංකා ආර්ථිකයෙහි වත්මන් තත්ත්වය:

මේ අය යන්නෙත් ඒ පාරෙමයි

ප්‍රවීණ ආර්ථික විශේෂඥයෙකු වන චන්ද්‍රා ජයරත්න ශ්‍රී ලංකා වානිජ මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකි. ශ්‍රීලංකා ආර්ථිකයෙහි වත්මන් තත්ත්වය පිළිබඳ ඔහුගේ තක්සේරුව කෙබඳුද?

02.11.2016
යාන් ඔයට බිලිවන

පඹුරුගස්වැව උරුමය

පරම්පරා ගණනක් තිස්සේ ඔවුහු ඒ පොළොව සරු කළහ. යුද්ධය පැවති තිස් වසරක් මුළුල්ලේ ජීවිතය පරදුවට තබා ඒ පොළොව රැකගත්හ. දැන් සංවර්ධනයේ නාමයෙන් ඒ පොළොව ඔවුන්ගෙන් උදුරාගනිමින් තිබේ.

29.09.2016
පුරවැසිකම උගසට තබා

රා බොන මිනිස්සු

මත්පැන් බීම හෝ නොබීම පුද්ගලයකුගේ අයිතියකි. එහෙත් එයින් ශිෂ්ටාචාරයක් වැනසෙන තැනට පත්ව තිබේ නම් එය වහා පිළියම් සෙවිය යුතු ඛේදවාචකයකි.

26.09.2016
උමං යකු බිලි ගත්

ඌවේ අඳෝනාව

උමා ඔය සංවර්ධන යෝජනා ක්‍රමය, එවැන්නකදී සලකා බැලිය යුතු සාධක සියල්ල නොතකා, පාලකයකුගේ තනි කැමැත්ත මත ඇරඹුණකි. දැන් එය පොළොව යටින් ඇදී යන සුනාමියක් සේ ගම් බිම් වනසමින් ඉදිරියට යයි. අරුමය නම් විපතට පත් වූවන්ගේ අඳෝනාව විනා ඒ ගැන අන් කිසිදු තැනකින් හඬක් නොනැගීමය.

09.09.2016

 සිවලිංගම් සෙල්වරාජ් පිටකොටුව බස්තියන් මාවතේ තොග හා සිල්ලර වෙළෙඳසලක් පවත්වාගෙන යන්නෙකි. රුපියල් 32 000කට වැඩි පිරිවැටුමක් සහිත ඔහුගේ වෙළෙඳ ව්‍යාපාරයට වැට් බදු වැඩි කිරීම කවර අන්දමින් බලපානු ඇතිද? ඔබ ආණ්ඩුවට වැට් බදු ගෙවනවාද? ඔව්! අලුත් සංශෝධන අනුව වැට් බද්ද ගෙවන්න සිද්ද වෙලා තියෙනවා. වැට් බදු ගෙවන ආදායම් මට්ටම වෙනස් කිරීම ඔබට බලපාන්නෙ කොහොමද? ආදායම වැඩිවීමත් […]

05.08.2016

වාලික්කන් සෙල්වරාජ් පිටකොටුව වේල්ලවීදියේ සපත්තු අලූත්වැඩියා කිරීමේ රැකියාවේ නිරතවන්නෙකි. වැට් බදු වැඩි කිරීම ඔහුට කවර අන්දමින් බලපාවිද? ආණ්ඩුව වැට් බදු වැඩිකිරීම ගැන දන්නවද? ඔව් බදු වැඩිවුණා කියලා දන්නවා. බජාර් එකේ හැමෝමත් ඒ ගැන කතා වෙනවා. වැඩ කරගන්න එන මහත්තුරු නෝනලත් කතා වෙනවා. අහලා තමයි දන්නෙ මට පත්තර කියවන්න නම් බෑ. වැට් බදු වැඩිවීම ඔබට බලපාන්නේ […]

02.08.2016

තිලකසිරි රත්නායක, පිටකොටුව කෝප් ෆෙඞ් කිරිහලේ කළමනාකාරවරයාය. වැට් බදු සංශෝධනය ඔහු සේවය කරන වෙළෙඳ ව්‍යාපාරයට සෘජු බලපෑමක් නොකළත්, ඔහුගේ නිරීක්ෂණ, බදු වැඩි වීමෙන් ඇති කරන බලපෑම්වල සංකීර්ණ ස්වරූපය තේරුම්ගැනීමට අතිශය වැදගත් වේ. වැට් බදු වැඩි කිරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය ගැන ඔබ දැනුවත්ද? ඔව්. ඒත් මේ ව්‍යාපාරය අයිතිවෙන්නෙ සමූපකාර සමිතියකට නිසා කෙළින්ම ඒකෙන් බලපෑමක් නෑ. […]

02.08.2016