Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

චාන්දිනී දිසානායක

චාන්දිනී දිසානායක ජනමාධ්‍යවේදිනියක හා රූපවාහිනි සහ සිනමා තිර රචනය පිළිබඳ දස්කම් දක්වන්නියකි. ප්‍රධාන ධාරාවේ මුද්‍රිත මාධ්‍ය කිහිපයකට ම දායකත්වය දක්වන ඇය ලංකාදීප හා රැස යන පුවත්පත්වලට ප්‍රවෘත්ති හා විශේෂාංග රචනයෙන් දායක වෙයි. කොළඹ විශ්ව විද්‍යාලයයෙන් ජනමාධ්‍ය ඩිප්ලෝමාව ද, කැලණිය විශ්ව විද්‍යාලයයෙන් ශාස්ත්‍රෙව්දී උපාධිය ද හිමි කර ගත් චාන්දනී, ශ්‍රී ලංකා රූපවාහිනී අභ්‍යාස ආයතනයෙන් රූපවාහිනි සහ සිනමා තිර රචනය ද හදාරා ඇත. 2016 වසරේ දී මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ වාර්තා කිරීම වෙනුවෙන් ජනාධිපති සම්මානයෙන් ද ඇය පුද ලබා ඇත.

chandissa12@gmail.com
මිනිසුන්ට ජීවත් වෙන්න
මනුස්සකම තිබුණාම ඇති
23.10.2019  |  සමාජ
සහජීවනය ඔසොවා තබන
තල්ගොඩපිටියේ මිනිස්සු
24.09.2019  |  සමාජ