Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

උපුල් තම්මිට

උපුල් තම්මිට 1995දි ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ අනුරාධපුර වාර්තාකරු ලෙස මාධ්‍යකරණයට එක්විය. ජාතික තරුණ සේවා සභාවේ හා ශ්‍රී ලංකා රූපවාහිනී අභ්‍යාස ආයතනයෙන් විද්‍යුත් මාධ්‍යකරණය පිළිබඳ ඔහු පුහුණව ලැබීය. 1998 දී ලක්බිම පුවත්පත හා සම්බන්ධවීමෙන් පුවත්පත් කලාවටද උපුල් එක්විය.

උපුල් තම්මිට රිවිර හා ලංකාදීප පුවත්පත්වලටද දායකත්වය සපයයි. රූපවාහිනී හා ඡායාරූප මාධ්‍යවේදියෙකු ලෙස ජාත්‍යන්තර මාධ්‍ය ආයතන වන රොයිටර්,බී.බී.සී සහ ඒ.පී.යන ජාත්‍යන්තර මාධ්‍ය ආයතන ඇතුළුව ශ්‍රීලංකා පුවත්පත් ආයතනය හා ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් යන ආයතන විසින් පැවැත්වූ වැඩමුළු වෙතින් ඔහු සිය දැනුම වැඩි දියුණු කර ගත්තේය.

උපුල් ශ්‍රීලංකාවේ ක්‍රියාත්මක වු ඉන්ටර්නිවුස් නෙට්වර්ක් ආතනයේ ජේෂ්ඨ මාධ්‍යවේදියකු ලෙස තෙවසරක් සේවය කළේය.

කටුබැද්ද විශ්ව විද්‍යාලයේ විද්‍යුත් තාක්ෂණ ඩිප්ලෝමාව අවසන් කිරීමෙන් පසුව විදුලි සංදේශ ප්‍රධාන ශිල්පියකු ලෙස දේශිය හා විදේශිය රටවල් කිහිපයක ද ඔහු සේවය කර ඇත.

දේශීය හා ජාත්‍යන්තර මාධ්‍ය සඳහා පූර්ණ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවේදියකු ලෙස උපුල් දැනට කටයුතු කරයි.

upulatammita@gmail.com
දූපත් මානසිකත්වයෙන් මිදුණු
මන්නාරමේ සහජීවනය
08.03.2020  |  සමාජ
යාන්ඔය හරස් කළ වේල්ලේ
දියෙන් උපන් සංහිඳියාව  
29.01.2020  |  අනාවරණ
පාතිමාලා ගේ අයීත් රකින්න
සටන් කරන රේණුකා
10.12.2019  |  අනාවරණ
සංහිඳියාව ඇතිකිරීමේ වගකීමෙන්
කිසිවකුට මිදෙන්න බෑ
16.10.2019  |  සමාජ
සංහිඳියාව ජයගත්
අශෝකපුර වැසියෝ
26.08.2019  |  සමාජ
බැති පෙම් උපදවා සත්සරය හඬවා
දෙමළ උගනිති සතුට වඩවා
12.08.2019  |  සමාජ
අන්තවාදය නිසැකවම පරාජය කළ හැකි අවිය
ජාතික එකමුතුවයි
26.07.2019  |  සමාජ
අනර්ථය පිටු දකින්න
අර්ථවත් විසැඳුමක් ඕනෑ
18.06.2019  |  සමාජ
කංකෙඳිරියකින් ඔබ්බට නොගිය
මඩකළපුවේ සංහිඳියාව
23.10.2018  |  අනාවරණ
දෙමළෙන් කතාකරන - සිංහලෙන් උත්තර දෙන
සංහිඳියා ගම නීරාවිය
02.10.2018  |  සමාජ
සිංහල - දෙමළ වෙළෙඳ දෙබෑයන්ගේ
තල් අරණේ සංහිඳියාව
03.09.2018  |  සමාජ
සංහිඳියාවට පාලම් තනන
දෙමළ භාෂා ගුරුතුමී
17.07.2018  |  සමාජ
විසල් අගනුවර නෙත් යට සැඟවුණු
බම්බලපිටිය දුම්රිය වත්ත
10.07.2018  |  සමාජ
දෙවියන් මුරට තියා මරු කපොල්ලෙන් එතෙර වන
‘ඕ‍ර්බෝන් පෙදෙසේ’ ධීවරයෝ
29.12.2017  |  සමාජ
වෙසක් සඳ යට
පුංචි ආදර කතාවක්
16.05.2017  |  සමාජ
කදිරේශන් කෝවිලේ දෙවියන් රකින
අනුරපුරේ බොදුනු අත්වැල
22.04.2017  |  සමාජ